The FR-550 Mini Band Sealer is a high-performance, compact continuous sealing machine. It is a space-saving solution specially designed for home-based businesses and small workshops. Despite its smaller size, it features a powerful 700W motor to ensure a professional, airtight seal for all your products.
Why choose this machine?
🏠 Space Saving (Mini): Weighs only 8.5kg. It is highly portable and perfect for small tables, counters, or home use where space is limited.
⚡ High Power (700W): Smaller size but industrial power, ensuring strong and consistent sealing for daily use.
🏭 Industrial Build: Rugged metal body designed for continuous packaging tasks.
✅ Universal Sealing: Perfectly seals PP, LDPE, PET, and all types of polythene/foil pouches (Spices, Tea, Snacks, etc.).
🛡️ Safe & Easy: Simple control panel with adjustable temperature (0–300°C) and an Emergency Stop button.
Technical Specifications:
Model: FR-550 (Mini Series)
Voltage: 220V / 50–60Hz (Standard Home Plug)
Power: 700W (Powerful & Efficient)
Sealing Speed: 0–12 m/min
Sealing Width: 6–12 mm (Adjustable)
Weight: 8.5 kg (Easy to carry)
Machine Size: 445 × 245 × 295 mm
Special Offer:
🎁 1 Year Warranty
🎁 FREE Maintenance Tools included
🚚 Island-wide Delivery Available
FR-550 Mini බෑන්ඩ් සීලර් යන්ත්‍රය ඉතා කුඩා ඉඩක පහසුවෙන් තබා භාවිතා කළ හැකි ලෙස (Space-saving) විශේෂයෙන් නිපදවා ඇත. නිවසේ සිට කුඩා පරිමාණ ඇසුරුම් ව්‍යාපාර කරන අයට සහ කුඩා වෙළඳසැල් සඳහා මෙය ඉතාමත් කදිම විසඳුමකි. මෙය ප්‍රමාණයෙන් කුඩා වුවද වොට් 700 ක ඉහළ බලයකින් යුක්ත වේ.
මෙම යන්ත්‍රයේ විශේෂතා:
🏠 කුඩා නිමාව (Mini): බර කිලෝග්‍රෑම් 8.5 ක් පමණක් වන බැවින් ඕනෑම කුඩා මේසයක් මත තබා ඉතා පහසුවෙන් භාවිතා කළ හැක.
⚡ ඉහළ බලය (700W): ප්‍රමාණයෙන් කුඩා වුවත්, විශාල කාර්මික යන්ත්‍රවල ඇති වොට් 700 ක බලයම මෙහි අඩංගු බැවින් ඉතා ශක්තිමත්ව සීල් කළ හැක.
🏭 කාර්මික ශක්තිය: දිනපතා ඇසුරුම් කටයුතු කළ හැකි පරිදි ශක්තිමත් ලෝහමය නිමාවකින් යුක්තයි.
✅ ඕනෑම ඇසුරුමකට: PP, LDPE, PET සහ සාමාන්‍ය පොලිතින්/ෆොයිල් බෑග් ඉතා උසස් අන්දමින් සීල් කිරීමට සුදුසුයි.
✅ පහසු පාලනය: ක්‍රියා කරවීම ඉතා සරලයි. හදිසි අවස්ථාවකදී යන්ත්‍රය නැවැත්වීමට (Emergency Stop) බොත්තමක් සහිතයි.
තාක්ෂණික විස්තර:
මාදිලිය: FR-550
විදුලි සැපයුම: 220V / 700W (නිවසේ විදුලියට ගැලපේ)
සීල් එකේ පළල: 6–12 mm (වෙනස් කළ හැක)
සීල් තැබීමේ වේගය: මිනිත්තුවකට මීටර් 0–12 දක්වා
යන්ත්‍රයේ බර: කිලෝග්‍රෑම් 8.5
සුවිශේෂී දීමනා:
🛡️ වසරක (01) වගකීමක් සහිතයි.
🎁 නඩත්තු මෙවලම් (Tools) නොමිලේ.
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Brother FR-900 Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 75,00019 நாள்
Band Sealer Machine FR900 M
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 53,50036 நாள்
Brother FR750 P/P Band Sealer
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 85,0007 மணித்தியாளம்
Vacuum Sealer DZ 260C
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 149,50036 நாள்
