🧵 RK Enterprises Pvt Ltd – Basic POS Software System for Textile Shops (With Inventory)
📌 Textile / Garments / Clothing Shops සඳහාම නිර්මාණය කළ මෘදුකාංගය – ඔබේ ව්‍යාපාරය ස්මාර්ට්, වේගවත්, සහ වඩාමත් කාර්යක්ෂම කරගන්න!
🔹 ඔබ මෙවැනි ගැටළු වලට මුහුණ දෙනවාද?
🔸 Stock එක නිවැරදිව Track කරන්න අමාරුද?
🔸 බිල් හදන එකටම දවස ගෙවෙනවද?
🔸 අදායම, ලාභය, වට්ටම්, ගෙවීම් මෙහෙම ගණනය කරන්න කාලය බොනවද?
🔸 සේවකයින් හෝ අය නොසැලකිලිමත් වීමකින් හෝ වංචාකාරී ක්‍රියාවලින් අහිමි වෙනවද?
👉 මෙවැනි ගැටළු වලට ඒකම විසඳුමක් අපෙන්!
💻 Software Features:
🧾 බිල්පත් මුද්‍රණය – Sinhala/English
📦 Inventory Management – Real-time stock
📉 ආදායම සහ ලාභ ගණනය
📆 දෛනික, සතිපතා, මාසික වාර්තා
📊 Purchase Order, Reorder Alerts
💳 Credit & Cash Sale Tracking
👥 Customer & Supplier Records
📅 Expiry Item Alerts
🧮 Accounts & Discounts
🔒 User-wise Access Control
📤 Easy Backup & Restore Options
🛠️ Remote Support via Anydesk
🌐 Fully Customizable POS Software
🔧 ඔබගේ ව්‍යාපාර ආකාරය, විශේෂ අවශ්‍යතා, භාෂා අවශ්‍යතාවය, වැනි දේවල් අනුව Software එක customize කළ හැක.
🎯 අප මෘදුකාංගය සුදුසුය:
Textile Shops / Tailors / Garment Stores
Small to Medium Clothing Businesses
Fashion Retail Outlets
Saree Stores / Kids Wear / Ladies Wear
🤝 Software Development by Experts
🔹 15+ වසරක පළපුරුද්ද
🔹 1000+ Clients served locally and internationally
🔹 Lifetime software support options
🔹 Best after-sales service in the industry
🏢 Visit Us or Call Today:
📍 RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
🕘 Open 7 Days a Week & Public Holidays
🛒 දැන්ම අමතන්න – ඔබේ ව්‍යාපාරයට ගැලපෙන POS Software Solution එකක් ලබා ගැනීමට!
🛡️ Don't fall for low-quality or fake solutions – Choose trusted & proven software.
📌 අපේ සේවාවන් කොපි කල හැක – සම කළ නොහැක.