RK Enterprises Pvt Ltd – Basic Software System for Textile With Inventory
🔸දීර්ඝ ඉතිහාසයකත් මෘදුකාංග ක්ෂේත්රයේ සපිරි පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd ඔබටම සුදුසු,
මිලට අගය සපයන POS System Software එකක් දැන් ලබා දෙනු ලැබේ.
ඔබගේ ව්‍යාපාරයත් අදම ස්මාර්ට් කරමු!
👉 නිවැරදි බිල්පත් හදන විට අවුල් ද?
👉 Stock report හරියට balance වෙන්නේ නැද්ද?
👉 ගිණුම් ගණන් කරනකොට දවසම අඩු වෙනවාද?
👉 සේල් වැඩි කර ගැනීම අමාරුද?
🔸ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන POS Software System එකක් තෝරා ගැනීමේදී
විශ්වාසනීය සහ දීර්ඝ අත්දැකීම් ඇති ආයතනයක් තෝරා ගැනීමයි වැදගත්.
එමගින් ඔබගේ කාලයද, මුදලද, වෙලාවද සුරක්ෂිතයි.
🔸අප විසින් Develop කරන Software සම්පූර්ණයෙන්ම English Interface සමග ලබාගත හැක.
🔸ඔබගේ ව්‍යාපාරයට අනුව (Textile, Garments, Mini Mart, Hardware, Pharmacy etc.)
අභිමතානුකුලව Custom POS Software එකක් නිර්මාණය කර ගැනීමට හැක.
🔸15 වසරකට වැඩි විශ්වාසනීය සේවාවක් සහ අලෙවියෙන් පසු ආරක්ෂාවක් සමග
අප වෙත පැමිණ වෙනස වටහාගන්න.
🔸නිශ්චිත ස්ථානයක් නොමැති අය, Fake ආයතන, Online-only sellers,
නිවසවලින් සේවා දෙන අය වෙත නොයන්න. ඔබගේ තොරතුරු, මුදල්, උපකරණ
හරණයට ලක්විය හැක.
අප වෙත පැමිණීමෙන් ගුණාත්මක සේවාව, විශ්වාසය, වගකීම තහවුරුයි.
🔸දේශීය–අන්තර්ජාත්ය මට්ටමේ විශ්වාසය ගෙදර ගෙනා අප ආයතනය
ඔබ තෝරාගන්නා Software එකට ජීවිත කාලය පුරාවටම වගකීම් සහාය ලබා දෙයි.
🔸අපේ සේවාවන් කොපි කළ හැකි වුවත් සමාන කළ හැකියි කියලත් නැත!
💻 මෘදුකාංගය හරහා ඔබට ලැබෙන ප්‍රධාන විශේෂතා 📊📈📉
⭕ බිල්පත් ලබාගැනීම
⭕ නිවැරදි Stock Reports
⭕ Expiry Management
⭕ දෛනික ආදායම් වාර්තා
⭕ දෛනික ලාභ-ලාභාංශ විස්තර
⭕ මුදලට / ණයට විකුණුම් වෙන්විම
⭕ කාර්යක්ෂමතාව වැඩිවීම
⭕ ඉක්මන් & පැහැදිලි බිල් පත් මුද්‍රණය (Sinhala / English)
⭕ අක්‍රමිකතා වැළැක්වීම
⭕ වට්ටම්, Offers, Price Control
⭕ ගිණුම්කරණය
⭕ Supplier Management
⭕ Customer Management
⭕ Re-order Level Reports
⭕ Daily / Monthly / Yearly Reports
⭕ Service & Repair Job Handling
✔ ඔබගේ කාලයත් මුදලත් ඉතුරු කරමින් POS System එකකට අදම මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමගින් සේවාවන් පහසු කරගන්න.
✔ පරිගණක දැනුම අඩු අයෙකුටවත් භාවිතා කළ හැකි Friendly Interface.
✔ ඔබට ගැටලුවක් ඇත්නම් AnyDesk හරහා දුරස්ථ සහය.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd – ඔබට සම්පූර්ණ සහය.
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9