Three riding modes. One unstoppable machine.
With Road, Rain, and Off-Road modes, the Pulsar N160 Premium adapts to every ride and every condition
🏍️ Bajaj Pulsar N160 Premium යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 999,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 30,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 969,950/= ✅
Pulsar N160 Premium ✨ Key Features:
🚀 160cc Fuel Injection (FI) Engine: High performance with superior fuel efficiency.
🛡️ Dual-Channel ABS with 3 Riding Modes: Rain, Road, and Off-road modes for maximum safety.
📱 Full Digital Meter with Bluetooth: Connectivity for call/SMS alerts and navigation.
🛞 Wide Tubeless Tyres: Enhanced grip and safety for a worry-free ride.
🔱 USD Front Forks: Premium handling and aggressive "Big Bike" styling.
🔋 USB Charging Port: Built-in port to charge your phone on the go.
ලීසිං පහසුකම් (Finance Details):
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 469,975/= + 5000/= ( Finance Charge )
(රු. 431,810/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් වුවද ලබා ගැනීමේ හැකියාව පවතී.)
සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,
ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 16,055/=
🗓️ අවුරුදු 4 - Rs. 18,080/=
🗓️ අවුරුදු 3 - Rs. 21,605/=
🗓️ අවුරුදු 2 - Rs. 28,885/=
🗓️ අවුරුදු 1 - Rs. 51,215/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්
(Free Items):
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
රු. 431,810/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් ලබා ගන්නේ නම්,
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 16,625/=
🗓️ අවුරුදු 4 - Rs. 19,000/=
🗓️ අවුරුදු 3 - Rs. 22,958/=
🗓️ අවුරුදු 2 - Rs. 30,875/=
🗓️ අවුරුදු 1 - Rs. 54,625/=
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝
අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda
කොන්දේසි සහිතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


