විශ්වාසයෙන් පැදයන්න Pulsar N160
💥 රු. 20,000/= ක විශේෂ වට්ටමක් සමඟින්! 💥
🏍️ Bajaj Pulsar N160 Premium විශේෂාංග
🚀 160cc Fuel Injection (FI) Engine: ඉහළ කාර්යසාධනයක් සහ විශිෂ්ට ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන 160cc FI එන්ජිම.
🛡️ Dual-Channel ABS සමග 3 Riding Modes: ඔබේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් Rain, Road, සහ Off-road ලෙස ABS Riding Modes 3ක්.
📱 Full Digital Meter සමග Bluetooth: Call/SMS ඇලර්ට් සහ Navigation පහසුකම සහිත සම්පූර්ණ ඩිජිටල් මීටරය. 🛞 Wide Tubeless Tyres: බියෙන් තොර ගමනකට, මාර්ගය හොඳින් ග්‍රහණය කරගන්නා පළල් ටියුබ්ලස් ටයර්.
🔱 USD Front Forks: පහසු පාලනයක් සහ ගාම්භීර "Big Bike" පෙනුම ලබා දෙන USD Front Forks.
🔋 USB Charging Port: ගමන් කරන අතරතුර ඔබේ දුරකථනය චාජ් කරගැනීමට ඇති Built-in USB පෝට් එක.
💰 Cash Price: Rs. 999,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 20,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 979,950/= ✅
ලීසිං පහසුකම් (Finance Details):
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 579,970/= + 5000/= ( Finance Charge )
(රු. 516,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් වුවද ලබා ගැනීමේ හැකියාව පවතී.)
සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,
ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 13,280/=
🗓️ අවුරුදු 4 - Rs. 15,095/=
🗓️ අවුරුදු 3 - Rs. 18,235/=
🗓️ අවුරුදු 2 - Rs. 24,665/=
🗓️ අවුරුදු 1 - Rs. 44,305/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Number Plate Holder 🛠️
🎁 Tool Kit
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
රු. 516,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් ලබා ගන්නේ නම්,
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 14,583/=
🗓️ අවුරුදු 4 - Rs. 16,667/=
🗓️ අවුරුදු 3 - Rs. 20,139/=
🗓️ අවුරුදු 2 - Rs. 27,083/=
🗓️ අවුරුදු 1 - Rs. 47,917/=
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝
අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Bajaj Pulsar N160 Premium 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 516,9101 மணித்தியாளம்
Bajaj Pulsar N160 Premium 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 540,66013 நாள்
Bajaj Pulsar N160 Premium 2025
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 431,81041 நாள்
Bajaj Pulsar N160 Premium 2025
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 441,91027 நாள்
