PULSAR 135
මූලික ගෙවීම:84000
මුලු මුදල:
contact:
BAC nomber register.
බුත්තල(මොනරාගල) තියන්නෙ.
ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිජිනල් පොත/ට්‍රාන්සර් පේපර්/හැඳුනුම් පත් කොපිය/ඩිලිශන් ලෙටර්)
ආදායම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2025/01/23 වෙනකම් තියනවා
කන්ඩිශන් 100%
එන්ජිමන් 100.
රනින්100%(යන්න යකා වගෙ ඇදිලි මොකුත් නෑ)
අඩු පාඩු මොකුත්ම නෑ බයික්කෙ හීරීමක් වත් නෑ.
ටයර් 50%
අලුත් චේන් ස්පොකට් සෙට්.
ඩිජිටල් මීටර් වැඩ.
සෙල්ස්ටාට් වැඩ.
අරන් කිසි අවුලක් නැතුව අවුරුදු 4ක් විතර පදින්න පුලුවන්.
සියල්ලම අලුතින් කෑලි දාල හදලා තියන්නෙ.
NOTE:ඉස්සරහා බ්රේක් හදාගන්න ඕනි.
අවශ්‍ය නම් ෆිනෑන් පහසුකම් සලසා දීමට පුලුවන්.
ඕනිම වර්ගයෙ යතුරු පැදි ත්‍රී වීල් මාරු කරනවා.
වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න