Ikman
එකම
පැදලා එපා වෙලාද,,,එහෙනම් එන්න
ඔබේ පාවිච්චි කරන යතුරු පැදිය අපට ලබාදී ඔබ කැමති යතුරු පැදියක් ලබාගන්න..අදික දුරකතන ඇමතුම් හේතුවෙන් ඔබ ගන්න ඇමතුම ලබාගැනීමට නොහැකි වුවද අප ආයතනය උදෑසන 9සිට රාත්‍රී 8 දක්වා සියලුම දිනයන්හී විවුර්තව පවති..Google Map වෙත ගොස් Lakshan Enterprises කිය්ලා search karanna..ස්තානය දැන ගැනීමට
Lakshan Enterprises Pilessa
වර්ගය............Bajaj
වර්ශය............2017
Milege..........21323 Km
ෆිනෑන්ස් දාලා ගන්නවනම් මූලික ගෙවීම. Rs. ලක්ස 1/30
මුලු වටිනාකම. Rs. ලක්ස 3-95
යතුරු පැදි සහ ත්‍රීරෝද රත සදහා විමසන්න. හුවමාරු කිරීමේදී හොදම මිලක් ඔබගෙ යතුරු පැදියට හො ත්රිරෝදරත යට ලබාදේ....
🛵ඔබගේ විකිණීමට ඇති ඕනෑම වර්ගයක. දාවන තත්වයේ පවතින හෝ නොමැති. ආදයාම් බලපත්‍රය ඕනෑම කාලයක් පැරණි. ( අවුරුදු 10-15-ඕනෑම කාලයක් පැරණි)
🚙🚕🚘🏍️🛵උගස් තබා ඔබට සින්න වී ඇති ලීසීන් පවතින යතුරුපැදි අප ආයතයෙන් මිළදී ගනු ඇත. ( ඔබගේ මුදල් හා ලීසීන් සමාගමට පියවීමට ඇති මුදල් අප විසින් ගෙවනු ඇත. යතුරුපැදියෙහි ලියාපදිංචි අයිතිකරු අවශ්‍ය නැත. අපට අවශ්‍ය යතුරුපැදිය පමණී අප ආයතනය විසින් ඔබ ඉදිරියේදීම ලීසීන් සමාගමට පියවීමට ඇති මුදල් පියවනු ඇත
🚘🏍️යතුරුපැදි වාහන සොයාදෙන බ්‍රොකර් මහතුන්ට රුපියල් 10000-20000-30000-40000-50000කොමිශන් මුදල් ලබා දීමට හැකිය.( මෙම කොමිශන් මුදල තීරණය වන්නේ ඔබ ලබා දෙන යතුරුපැදියෙහි වටිනාකම සහ ඔබගේ හැකියාව මතය ඔබගෙ හැකියාව විෂ්මිතනම්. කොමිශන් මුදල ඔබගෙ එක් මාසික වැටුපක් උවද විය හැකිය එය තීරණය වන්නේ ඔබගේ උනන්දුව හා ඔබගේ කතා කිරීමේ හැකියාව මතය. ❤️.🧀🏍️
ඇමතුම් හා WATSAPP මගින් සම්බන්ද වීමට