පරණ බයිසිකල් ගිණි ගණන් වලට අරන් ලතැවෙන්නේ නැතුව අලුත්ම Discover එකක් ගමුද 😍
මේ මාසයේ අපි දෙනවා 30000/- සිට 42000/- දක්වා වට්ටමක් 👍
The Bike House - Panadura
අපෙන්ම විතරයි
අඩුකරපු පොලියට,අඩුම වාරිකය 😍
මූලික මුදල 189600/- + 4500
වාරිකය ⛔️ 16700/- සිට
👌ලියකියවිලි අවශ්‍ය නැත ,අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුගේ හැදුනුම්පත පමණයි
අපෙන් මිලදිගන්නා ඔබට 😘
⛔️ෆිනෑන්ස් සඳහා 50000/- ක වට්ටමක්
⛔️හෙල්මට් 2 ක් හෝ හෙල්මට් සමග ලෙදර් ජැකට්ටුවක් නොමිලේ
⛔️බයික් එක තෙමෙන්නේ නැතිව වහන්න කවරයක් හෝ සීට් කවරයක් නොමිලේ
⛔️සර්විස් 3 සිට 5 ක් දක්වා නොමිලේ
⛔අංක තහඩු රදවනය නොමිලේ
⛔ඉදිරිපස fork boot කට්ටලය නොමිලේ
⛔හැන්ඩ්ල් ග්රිප් නොමිලේ
⛔️ආයුධ කට්ටලය නොමිලේ
⛔අයිතිකරුගේ අත්පොත නොමිලේ
⛔️අවුරුදු 2 ක හෝ 30000km වගකීම
( කොන්දේසි සහිතයි )
සම්පුර්ණ මුදල - 695000/- ( තොග සීමිතයි )
ක්ෂේත්රයේ අවුරුදු 18 ක පළපුරුද්ද සමග විශ්වාසයෙන් වගකීමෙන් යතුරු පැදියක් ගන්න අපිට කතා කරන්න.
The Bike House - ඩේවිඩ් පීරිස් අලෙවි නියෝජිත.