අතුරුගිරියෙන් පදිංචියට ඉඩමක් සෙව් ඔබට මෙන්න කදිම අවස්ථාවක් .
අතුරුගිරිය මිලේනියම් සිටි වටරවුමට ආසන්නව ඇති ඔරුවල ඉන්ධන පිරවුම් හල අසලින් ඇති විද්‍යාල මාවතේ , පිහිටි prime land අගනා ඉඩම් ව්‍යාපෘතියෙන් තවත් එක් ගැනුම්කරුවෙක් සඳහා පමණක් එක ඉඩමක් ඉතිරිව තිබේ .
තැනිතලා ඍජුකෝණාස්ර ඉඩම් කොටසකි .
697 බස් පාරට හා ඉන්ධන පිරවුම්හලට මීටර 300යි .
ඔරුවල විද්‍යාලයට මීටර් 300 .
මිලේනියම් සිටි වටරවුමට මීටර් 500.
අතුරුගිරිය නගරයට සහ හයිවේ පිවිසුමට ඉක්මනින් ළඟාවිය හැක .
නල ජලය විදුලිය දුරකථන පුළුල් මාර්ග පහසුකම් සහ සියලු නාගරික පහසුකම් සහිතයි .
දිනෙන් දින දියුණු වන සුපිරි නේවාසික වටපිටාවක් සහිතයි
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands පලපුරුදු අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න