ASUS CREATOR OLED| 16GB RAM + RTX 3050 NVIDIA 6GB| 512GB NVMe| Core i7
ඕනි වැඩකට Creative CREATOR
ආයෙත් අරගෙන ආවා ASUS Laptops වල අලුත්ම වෙනස.
Slim Design එකත් එක්ක හොඳම specification තියෙන චාම් හැඩකාරයා ASUS CREATOR
🎯 13 වෙනි පරම්පරාවේ Core i7 Processor එකත් එක්ක RTX 3050 Graphic Card එකකුත් එනවා. ඒ විතරක්ම නෙමෙයි හැමෝම හොයන OLED SCREEN එක.....??????
🎯 ඕනි වැඩකට ගන්න පුළුවන් සුපිරිම හැඩකාර වැඩකාර CREATOR .....❗🤫🤫🤫🤫
🧨 16GB RAM DDR5 සහ RTX 3050 VGA 6GB සමඟ ෴
මේ ඔක්කොම specifications රුපියල් 339,000 ක් පමණයි.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😲😲😲😲
💕 ASUS CREATOR Q530V
💕 13th Generation Core i7
👍 13620H 2.40 GHz Base Clock Speed up to 4.90 GHz Turbo
👍 10 Core into 16 Core Advance Processor
👍 24MB Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM DDR5 5200 MHz
✅ RTX 3050 6GB Nvidia VGA DDR6
✅ IRIS Xe Intel UHD Graphics 8GB Shared
✅ Dual Graphics Performance 14GB
✅ Full HD (1920 x 1080) OLED 15.6" Glossy Display {400nits, 600nits HDR peak brightness, 100% DCI-P3 color gamut, , 70% less harmful blue light}
✅ Excellent Battery Life 70WHRs
✅ Backlight Keyboard
Gaming වලට Graphic Designing වලට Software Engineering වගේ Campus එකේ degree එකට Best Performance තියෙන ලැප්ටොප් එකක් තමයි මේ ASUS CREATOR Laptop එක. මේ Laptop එකේ Dedicated Graphic Card එක RTX 3050 6GB VGA Card එකක් එන්නේ. ඉතින් ඒකටම Set වෙන්න 16GB DDR 5 RAM එකකුත් මෙයාල දීල තියෙනවා.
Gaming වලටත් වඩා Studying Purpose, (Specially) Higher Studies, Software Developing වගේ areas cover කරගන්න අවශ්‍ය වෙන කෙනෙකුට ගැලපෙන Features එක්ක තමයි මේ ලැප්ටොප් එක Design වෙලා තියෙන්නේ. ඒ හැමදේටම match වෙන විදිහේ හොඳ Creative Look එකකුත් මේ Laptop එකට දීලා එකට දීලා තියෙනවා.
විශේෂයෙන්ම Girl කෙනෙක්ට වගේ ලොකු Bulky Look එකක් තියෙන, බර වැඩි Gaming Laptop එකක් තැන තැන අරගෙන යන්න අපහසුයි වගේනම් මෙන්න ඒ Performance ම තියෙන SLIM හැඩකාරයා
💕 Other Specifications
🔐 Intel wireless wifi 6E (802.11ax) (Dual band) 2*2
🔐 Dolby Atmos Super Sounds
🔐 Bluetooth 5.3
🔐 720P HD Camera
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 RJ45 LAN port
🔐 Thunderbolt™ 4 support DisplayPort
🔐 SD Card Reader
✅ Original ASUS Power Adaptor 150W
✅ WIN 11 original
✅ Brand new sealed packs
💻 Carbon Black Colour with Silver Lining
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 339,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
ASUS Creator OLED 13th Gen i7| 16GB RAM + RTX 3050 6GB NVIDIA|512GB NVme
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 334,00032 நாள்ASUS Creator OLED 13th Gen i7| RTX 3050 NVIDIA 6GB + 16GB RAM|512GB NVme
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 339,00020 நாள்ASUS CREATOR 13th Gen Core i7| RTX 3050 6GB NVIDIA + 16GB RAM|512GB NvMe
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 339,00015 நாள்ASUS 13th Gen i7 Creator| 16GB RAM| RTX 3050 6GB NVIDIA| OLED LED| 512GB
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 330,0001 நாள்