අධ්‍යාපන චිකිත්සක සහායකවරියක් අවශ්‍යයි.
මේ සඳහා ප්‍රාථමික පාසල් ගුරුවරියන් / හෙද වෘත්තිකයන් හා මෙම අවස්ථාව සඳහා උනන්දුවක් දක්වන උසස්පෙල සමත් අයවලුන් හට මෙයට අයදුම්කල හැක.
* උපරිම වයස - අවු: 30
* පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම්කල හැක
* නවාතැන් පහසුකම් හා ආහාරපාන ලබාදේ.
* වැටුප - 35,000 /= සිට ඉහළට
විමසීම් - 077 - 8432789