මහරගම පිහිටි සැලෝන් එකක් සඳහා රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියන් බඳවාගනු ලැබේ. කාන්තාවන් සඳහා පමණි
- සුදුසුකම් : -
* NVQ 4 / Diploma පාඨමාලාවක් හදාරා සිටීම
* අවම වශයෙන් අවු: 2 ක පළපුරුද්දක් තිබිය යුතුයි
* Threading, Facial, Waxing, Dressing ආදී සේවාවන්ගෙන් කිහිපයක් දැන සිටීම ප්‍රමාණවත් වේ.
* Ladies Hair Cut පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ.
* වයස අවු: 18 - 35 විය යුතුයි
* සුදුසුකම් හා දක්ෂතාවයන් මත සිත්ඇදගන්නා සුළු වැටුප්
40,000 /= - 70,000 /=
Send CV - Call - 0714 - 062376 / 0777 - 279685