ඇබෑර්තු ඇත – The Outfit Lounge (හෝමාගම)
Sales Assistant Cum Cashier ( Female)
===============================
හෝමාගම නගර මධ්‍යයේ පිහිටි නවීනතම Full Suit Renting ආයතනයක් වන The Outfit Lounge සඳහා පහත තනතුරු සඳහා සුදුසු සේවිකාවන් වහාම බඳවා ගනු ලැබේ.
වෙළඳ සේවිකාවන් + මුදල් අයකැමි
සුදුසුකම්:
======
* වයස අවුරුදු 19 – 30 අතර විය යුතුය.
* පාරිභෝගිකයින් සමඟ සුහදශීලීව කටයුතු කළ හැකි විය යුතුය.
* විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි.
ප්රතිලාභ
✔️ ආකර්ෂණීය වැටුප්
✔️ ඉලක්ක (Targets) මත පදනම් වූ Incentives
✔️ සුහදශීලී සේවා පරිසරය
✔️ අනෙකුත් දීමනා සහ පහසුකම් සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය: හෝමාගම
📞 විමසීම්: 077 845 1180