🔋 Aspor 60,000mAh Solar Outdoor Power Bank 🔋
කරන්ට් එක නැතත්, කොහේ ගියත් දැන් බය වෙන්න දෙයක් නැහැ! 🏔️⚡
එක පාරක් Charge කළාම සතියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් සුපිරි බලයක්! ෆෝන් එක සැරින් සැරේ Charge කරන වදයෙන් දැන් නිදහස් වෙන්න. 😍
ඇයි මේක විශේෂ වෙන්නේ? 👇
✅ 60,000mAh Super Power: ෆෝන් එක ඕනෑ තරම් වාර ගණනක් Full Charge කරගන්න පුළුවන්.
✅ Solar Charging: කරන්ට් එක නැති වෙලාවට හිරු එළියෙන් Charge කරගැනීමේ හැකියාව.
✅ Built-in Torch: රෑට පාවිච්චි කරන්න සුපිරි දීප්තිමත් ලයිට් එකක්.
✅ Digital Display: බැටරි මට්ටම හරියටම බලාගන්න පුළුවන්.
✅ Strong Design: අතේ අරන් යන්න පහසු Strap එකක් සමඟින්.
📍 ස්ථානය: කටුපොත (ෂෙඩ් එක අසල)
දැන්ම ඇණවුම් කරලා ඔයාගෙ එක වෙන් කරගන්න! ස්ටොක් සීමිතයි! 🏃♂️💨