සම්පූර්ණ විස්තරය කියවා ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න!
Apple iPhone Xs 256GB Factory Unlocked
Japan Imported Original Condition Phones 🇯🇵
Battery Health Original 80-90
All original Parts.
💯 Working
Full tested phones.
Original Display/ Battery/ Housing & Everything..
3U tools Reports Available
රුපියල් 1000-2000ක වාසියක් බලලා Housing මාරු කරපු, Battery එකේ Original Health එක වැඩි කරපු,
Repairs කරලා Face ID Tag / Battery Tag තියන,
Camera Lenses වල පොඩි පොඩි බැලු බැල්මට නොපෙනෙන Fungus තියන,
Buff කරලා Phone එකේ Condition කඩෙන් ගන්නකොට එනවා වගේම තියන Phone අරන් 1000-2000ක වාසියක් බලලා නිකන් සල්ලි ටික නාස්ති කරගන්නෙ ඇයි?
ඇවිත් බලලා Check කරලා අරන් යන්න. Original Japan 🇯🇵 Import කරපු Genuine iPhone Xs 256GB අපි ලග තියනවා.
Parts Change කරලා Battery Up කරලා අටවලා දෙන් Phones නෙවේ. 💯 ම ඉතාම හොදම තත්වයේ තියන 1 by 1 Phones Check Software මගින් Diagnostic Test එකට ලකුනු 90+ තියන දුරකථන..❤️
ඩුබායි මිලට Phone හොයන අය කථා කරන්න එපා!
හොද Phone එකක් අවශ්‍ය කෙනෙක් විතරක් ගන්න.
*සතියක Money Back Guarantee එකක් දෙනවා. 👌✅
සති දෙකක Phone to Phone Exchange Warranty එකක් දෙනවා. ✅
දුරකථන ඇමතුම් Answer නොවුනහොත් කෙටි පණවිඩයක් එවා තැබීමට කාරුණික වන්න.
*Phone Only Price. - 78000/-
Chargers & AirPods Available to buy Separately.
Call for more informations. Limited Stocks.
Delivery can be arranged.
Call for more info