* කිරිබත්ගොඩ, කැලණිය, පිහිටි ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
*විශ්ව විද්‍යාල ගැහැණු ළමුන් 4 දෙනෙකුට හුවමාරු කර ගත හැකිය. (එක් අයෙකුට 15000/= බැගින්)
*රැකියාවක නියුතු යුවලකට වුවද විශේෂයි. ( 50000/=)
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි.
*නිදන කාමර 2කි.
*යාබද නාන කාමර 1 කි.
*රෙදි සෝදන කාමරය.
*විසිත්ත කාමරය
*පැන්ට්‍රිය
*එක් වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත.
*කැලණිය විශ්ව විද්‍යාලයට ඇවිද යන දුරකි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 50,000 කි.
*අත්තිකාරම් මුදල් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
* Annexe for rent in Kiribathgoda, Kelaniya.
* Can be shared with 4 university girls. (60000= 15000/= each)
* Special for a working couple. (50000/=)
* Fully tiled.
* Furniture included.
* 2 bedrooms.
* 1 attached bathroom.
* Washing room.
* Sitting area
* Pantry.
* One car parking space available.
* Walking distance to Kelaniya University.
* Close to government schools, hospitals, banks, supermarkets
* Close to all urban amenities
* 50,000/month.
*Advance payment is negotiable.
* Call for more details.