අනුරාධපුර නගරයට ඉතා සමීප ,ආරක්ෂිත නිස්කලන්ක පරිසරයක පිහිටි Amal Residence විවේක නිවාසය,
එහි පවතින විශේෂත්වය නම්, අති පිරිසිදුව පවත්වා ගෙන යන නිවාස දෙකකින් සමන්විතය.
♟️එහි පහත සදහන් පහසුකම් සපයා දිය හැක.
🏡 නිවාස අංක 01
• කාමර 03 කි.(යාබද නාන කාමර)
* සියලු කාමර වායු සමනය කර ඇත .
• විසිත්ත කාමර
• කෑම කාමරය
• මුලුතැන්ගෙය
(සියලුම නවීන ගෘහ බාණ්ඩ වලින් හා විදුලි උපකරණ වලින් සමන්විත වේ.)
• ආරක්ෂා කාරි වාහන ගාල් කිරිමේ පහසුකම
• ආරක්ෂිත කැමරා පද්ධතියකින් පරිපුර්ණය.
• රූපවාහිනී පහසුකම (dialog Tv)
• ශිත කරණ පහසුකම
*කාමර Ac / Non - Ac ලෙස ඇත ..
*කිරි ආහාර පිස ගැනීමට අපගෙන් විශේෂ පහසුකම් ලබා දෙයි...
*පිගන් ,විදුරු, කොප්ප ,ගැස් ලිප හා මුලුතැන්ගෙය උපකරණ සපයනු ඇත.( උපකරණ සියල්ලටම)
✨15දෙනෙකු සදහා(a/c)රු 13500/= වන අතර
✨(non-A/c) රු 11500/= වනු ඇත .
*පැමිනෙන පිරිස අනුව මිල සාකච්ඡා කර ගත හැක..
🏡 නිවාස අංක 02
• කාමර දෙකකින් (non-Ac )යුක්ත නිවහනක් පවතින අතර එහි පහත පහසුකම් ඇත.
* ඇදන් 04කින් හා සිවිලින් පංකා සවිකර ඇත.
* එම කාමර සදහා වෙන් වු නාන කාමරයක් හා වැසිකිලි 02 ක් සමන්විතයි.
* පිගන් ,විදුරු, කොප්ප ,ගැස් ලිප හා මුලුතැන්ගෙය උපකරණ සපයනු ඇත.( උපකරණ සියල්ලටම)
කාමර 02 හි 08 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් ලබාගත හැක.
ඒ සදහා රු 6000/= අයකරනු අතර මිල සාකච්ඡා කරගත හැක.
දුර ප්රමාණයන්:
📍අනුරාධපුර නගරයේ සිට 03 Km
📍ශ්රී මහා බෝදියට 03 Km ද
📍මිහිංතලේ පුද බිමට 07 Km ඇත.
මිල සාකච්ඡා කරගන්න අමතන්න...
Proprietor- a . I Karunanayake (amal)
Our Location Is 👇🏻
Our Facebook Page Is 👇🏻
Our Website Is 👇🏻