𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐀𝐭𝐡𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚 - 𝐇𝐚𝐛𝐚𝐫𝐚𝐤𝐚𝐝𝐚
අතුරුගිරිය බස් පාරට ආසන්නයෙන් පර් 6ක නිදන කාමර 3ක් සහ නාන කාමර 1ක් සහිත නවීන නිවස විකිණීමට ඇත.
ඉඩකඩ සහිතව සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවසහි ෆිනිෂින් වහලය ගසා පොළව සම්පුර්ණයෙන් ටයිල් කර නිමවා ඇත. නවීන පන්නයට සකසා ඇති මුළුතැන්ගෙහි පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.
නිවස වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇති අතර නිවස තුලට වන්නට වාහනයක් නැවතීමට ඉඩපහසුකම් සහිත car porch යකින් සමන්විතයි .
නිදහස් නිස්කලංක ප්‍රදේශයක නිවස පිහිටා ඇත මිල ලක්ෂ 155යි
නිවසේ සිට ගොඩගම -අතුරුගිරිය බස් පාරට කිලෝමිටරයකි .
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.
House Info
👉 6 perches
👉 1200 sqft
👉 3 Bedrooms
👉 1 Bathroom
👉 Modern Kitchen with fully pantry
👉 Large living & dining
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 fully tiled
👉 Finishing roof
👉 Clear deed
👉 15 ft access road
👉 car porch
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
----------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
20th may