🎬 Models, Camera Crew, Studio Shoot නෑ කියලා Ad එකක් හදන්න බැරිද?
දැන් ඒ ගැන වද වෙන්න ඕන නෑ! 🚫🎥
ඔබේ Business එක වෙනස්ම විදිහට ලෝකයට පෙන්වන්න දැන් ඔබටත් පුළුවන්.
✨ අපෙන් ඔබට:
❌ Models ලා අවශ්‍ය නැත!
❌ Expensive Locations/Studios අවශ්‍ය නැත!
❌ Camera Crew අවශ්‍ය නැත!
💯 100% High-Quality & Catchy Ad Videos!
ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට ගැලපෙනම අලංකාර Premium Ad Video එකක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න.
💰 අපගේ පැකේජයන්:
⏱️ තත්පර 30 කෙටි වීඩියෝව — Rs. 4,900/- පමණයි!
⏱️ තත්පර 60 පූර්ණ වීඩියෝව — Rs. 7,900/- පමණයි!
🚀 ඔබේ Business එක ඊළඟ Level එකට ගෙනියන්න අදම අපිට කතා කරන්න හෝ Message එකක් දමන්න!