සුදුසුකම් තියෙන ගණකාධිකාරීවරයෙක්ට ගෙවන්න ප්‍රමාණවත් මුදලක් ඔයාගෙ ආයතනයට නැද්ද??ඔයාගෙ ආයතනයේ මූල්‍යමය ගමන් මග හරියට හසුරුවාගන්න තේරෙන්නෙ නැද්ද?එහෙනම් ඔයා හරි තැනට ඇවිල්ල තියෙන්නෙ. අපි ඔයාලගෙ සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පහල කාර්යයන් ටික ඉතාම සාධාරණ මුදලකට කරල දෙන්නම්.
1.එදිනෙදා සියලුම ගණුදෙනු ගිණුම් ගත කිරීම් හා මාසික හා වසර අවසාන ගිණුම් සැකසීම
2.දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම
3.EPF සහ ETF ඇතුළු වැටුප් ගෙවීම් සේවා
4.කළමණාකරණ ගිණුම් ප්‍රකාශණ සකස් කිරීම
5.බදු ගණනය කිරීම හා ප්‍රකාශණ පිළියෙල කිරීම
6.බාහිර විගණන කටයුතු
7.අභ්‍යන්තර විගණන කටයුතු
8.වීසා අවශ්‍යතාවයන් සදහා ගිණුම් පිළියෙල කිරීම
9.දේශීය අදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන සියලුම බදු ප්‍රකාශණයන් පිළියෙල කිරීම
10.අපගේ ගනුදෙනුකරුවන් සඳහා නොමිලේ බදු සහ ව්‍යාපාර උපදේශන සේවා
11.ඔබගේ අවශ්‍යතාවය මත අනෙකුත් සියලුම මූල්‍ය හා ගිණුම්කරණය හා බැදී ඇති සේවාවන්
ඉහත කාර්යයන් ඉටු කිරීමට අප සතුව ගිණුම්කරණය හා මූල්‍ය ක්ශේත්‍රයේ වසර 10කට අධික පළපුරුද්දක් ඇති වෘත්තීය ගණකාධිකාරීවරුන් සිටී. ඔබගේ අවශ්‍යතාවය හා ගණුදෙනු ප්‍රමාණය සලකා ඔබටම සුවිශේෂී වූ සේවාවන් අප හට ලබා දිය හැකිය.