A fully finished ground floor house for sale on Malabe Kahantota Road
🔴Sold for the value of the land on a cash rush
◾Land Size - 10 perches
◾House size - 1200 sq.ft
🔺Bedrooms - 3
🔺Bathrooms - 1
🔺Living room
🔺Pantry with kitchen
🔺Dining room
✴️ Arangala junction is 1.8 km
✴️ Pittugala junction to 2.2 km
✴️ SLIT campus to 2.8 km
✴️ Malabe Junction to 3 km
✴️ Horizon International School, SINEC Campus, and Neville Fernando Hospital to 4 km
All supermarkets and all banks are very close
A free quiet peaceful environment with decent neighbors
All documents are clear
🔴The value of this house is 95 lakh rupees
Prices are negotiable
Genuine Buyers only call
මාලබේ කහන්තොට පාරේ පහත මහල සම්පූර්ණයෙන්ම නිමකරන ලද නිවසක් විකිණීමට ඇත
🔴මුදල් හදිස්සියක් මත ඉඩමේ වටිනාකමට විකිණේ
◾ඉඩමේ ප්‍රමාණය පර්චස් - 10
◾නිවසේ ප්‍රමාණය වර්ග අඩි - 1200
🔺නිදන කාමර - 3
🔺නාන කාමර - 1
🔺සාලය
🔺කුස්සිය සමඟ පැන්ට්‍රිය
🔺කෑම කාමරය
✴️අරංගල හන්දියට කිලෝමීටර් 1.8 යි
✴️පිට්ටුගල හන්දියට කිලෝමීටර් 2.2 යි
✴️SLIT කැම්පස් එකට කිලෝමීටර් 2.8 යි
✴️මාලබේ හන්දියට කිලෝමීටර් 3 යි
✴️Horizon ජාත්‍යන්තර පාසලට, SINEC කැම්පස්, සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට කිලෝමීටර් 4 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සහ සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි
සියලුම ලියකියවිලි නිරවුල්ය
🔴මෙම නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 95 යි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
ගැණුම්කරුවන් පමණක් අමතන්න