වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ කෙලිමුණේ ප්රදේශයේ පාසල් මාවතේ පිහිටා ඇති වගාවකට හෝ පදිංචියට සුදුසු පර්. 81 ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1 යි
- වාරියපොල නගරයට කි.මී. 9 යි
- කුරුණෑගල නගරයට කි.මී. 13 යි
සම්පූර්ණ විකිණුම් මිල රු. ලක්ෂ 48 යි.
මුලින් ලක්ෂ 20ක් ගෙවා ඉතිරිය වසරක් තුල ගෙවීමට පහසුකම් සලසා දිය හැක.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 81 perches land suitable for cultivation or residence, located on the school road in the Kelimune area on the Wariyapola - Kurunegala main road, is available for sale.
- Freehold deeds
- 1 km from the Wariyapola - Kurunegala main road
- 9 km from Wariyapola town
- 13 km from Kurunegala town
Total selling price Rs. 48 lakhs.
You can arrange to pay 2 million rupees initially and pay the rest within a year.
Call 'Babrella Properties' today to make this valuable land yours.