8 perches house for sale in katubedda-Moratuwa (near University of Moratuwa)Price 13.5 Mn /135 lks.Price can negotiable. For more details call - . Brokers are also welcome.
කටුබැද්දේ පර්චස් 8ක ඉඩමක් නිවසක් සමග විකිණීමට (මොරටුව විශ්වවිද්‍යාලයය අසල). මිල 13.5 මිලියන/ ලක්ශ 135. මිල ගනන් සාකච්චා කර ගත හැකිය. වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න - .
පර්චස් 8 (බිම්සවිය ඔප්පුව)
නිස්කලංක වටපිටාව
අඩි 13 කාපට් මාර්ගය
මොරටුව විශ්වවිද්‍යාලයට 300m
ගල්කිස්ස - කොට්ටාව (255) බස් පාරට 750m
මොරටුව නගරයට 2.5km
පිළියන්දල නගරයට 3.5 km
කටුබැද්ද් ඇවිදින මං තීරුවට (walking path) 750m
ගාලු පාරට 1.5 km
Kzone , cargillls, banks, atms, hotels, resturents,school
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.බෝකර් මහත්වරුන් සිටිනවා නම් අමතන්න.