ඔබේ මුළුතැන්ගෙය වඩාත් කාර්යක්ෂම සහ නවීන කර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත මෙම සුපිරි සින්ක් එක දැන් අපෙන් ලබාගත හැක.🤩😱
✅ Brand name : Rhodes
✅Size: 78cm x 43cm (විශාල ඉඩකඩ සහිත නිමාව).
✅උසස් තත්වයේ Silver Stainless Steel (කල් පවතින, මල නොබැඳෙන).
✅ එළවළු සහ පළතුරු සේදීමට සහ ජලය බේරීමට තැබිය හැකි වෙනම රැක් එකක් සහිතයි.
✅පිහි වර්ග පිළිවෙළකට තැබීමට ඇති විශේෂිත ස්ථානය.
✅නවීන පන්නයේ අලංකාර නිමාව.
📦 Package Includes:👇👇
✨ Premium Stainless Steel Sink (78x43)
🧺 Vegetable/Fruit Drainer Rack
🔪 Integrated Knife Holder Slot
🛠️ Complete Waste & Pipe Kit
Island-wide Delivery Available🚚