ගෙදර Pantry එකට අලුත් පෙනුමක් දෙන්න හිතාගෙන ඉන්නවාද? නැත්නම් අලුතින් හදන ගෙදරට ගැළපෙනම Modern සින්ක් එකක් හොයනවාද? එහෙනම් මේක තමයි Option එක.🤩👇😇
60cm×45cm SS black handmade luxury sink එක දැන් ඔබට පහසු මිලට අපෙන් ලබා ගත හැකිය.
✅Dimension : 60cm × 45cm (පරිපූර්ණ ඉඩකඩක් සහිතයි)
✅ඇසට ප්‍රියමනාප, මල නොබැඳෙන Matt Black නිමාව.
✅සීරීම් වලට ඔරොත්තු දෙන (Scratch Resistant) සහ කාලයක් පවතින ශක්තිමත් බව.
✅වතුර වැටෙන විට ඇතිවන ශබ්දය අවම කිරීමට Sound-proof pads යොදා ඇත.
✅තෙල් සහ කුණු රැඳීම අවම නිසා පිරිසිදු කිරීමට ඉතා පහසුයි.
මීට අමතරව ඔබට සින්ක් එකට අවශ්‍ය faucets වගකීමක් සහිතව සහණදායි මිලකට කලු සහ සුදු වරණ දෙකකින් ලබා ගත හැක.
💰 සුවිශේෂී මිල: රු. 18,500 පමණයි.
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.(කොළඹ අවට ප්‍රවාහනය නොමිලේ)
"තොග සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!"