Fully Completed Apartment for Sale in Galle, Karapitiya with all facilities.
* One Bedroom Apartment for One Unit
* Both first floor houses are Furnished
* Full Tiled
* Parapet walls and Gates
* CCTV Cameras
* Parking facilities for about 8 Vehicles
* Very close to Karapitiya Hospital
* 3km to Schools
* Very Close to Banks, FoodCity & Etc.
Price - 650 lakhs
Bank loans can be provided.
------------------------------------------------------------------------------------------
ගාල්ල, කරාපිටියේ සියළු පහසුකම් සහිත අගනා අපාට්මන්ට් එක විකිණීමට.
* එක් කොටසක එක් කාමරයක් සහිත නිවසක් සහිතයි
* පළමු මහලේ නිවෙස් දෙකම ගෘහභාණ්ඩ සහිතයි
* සම්පූර්ණ ටයිල්
* වටතාප්ප හා ගේට්ටු
* CCTV කැමරා
* වාහන 8 ක් පමණ නැවතීමේ පහසුකම් සහිතයි
* කරාපිටිය රෝහලට ඉතා ආසන්නයි
* පාසැල් වලට 3km
* බැංකු, FoodCity සඳහා ඉතා අාසන්නයි
මිල - ලක්ෂ 650
බැංකු ණය සපයා දිය හැක.