වාරියපොල, පාදෙනිය ප්රදේශයේ පිහිටා ඇති අක්කර 5.5ක අගනා පොල් ඉඩමක් අක්කර 0.5ක කුඹුරු ඉඩම සමඟ විකිණීමට තිබේ.
- අක්කර 5.5ක වටිනා ඉඩම
- අක්කර 1/2ක කුඹුරු ඉඩම ඇතුළත් වේ
- අක්කර 3.25ක ප්රදේශයක තරුණ පොල් ගස් ඇත
- මුර නිවසක් (Guard House) ඇත
- ජල ලිඳක් ඇත
- ඉඩමට ආසන්නයෙන් විශාල වැවක් පිහිටා ඇත
- ඉඩමේ එක් මායිමකට කුඩා වැවක් පිහිටා ඇත
- කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසු වටිනා ඉඩමක්
- විදුලි පහසුකම් නොමැත
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයේ පාදෙනිය හන්දියට මීටර් 850 යි
- වාරියපොල නගරයට කි.මී. 5.9 යි
- නිස්කලංක හා සාරවත් පරිසරයක පිහිටි ඉහළ ආයෝජන වටිනාකමක් සහිත දේපළක්
මුළු මිල රු. 2,10,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා පොල් ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 5.5 acres land including 0.5 acres of paddy field, located in Padeniya, Wariyapola, is available for sale.
- 5.5 acres valuable land
- Includes 0.5 acres of paddy field
- 3.25 acres planted with young coconut trees
- Guard house available
- Water well available
- Large tank located near the property
- Small tank bordering the land
- Ideal for agriculture, plantation, or long-term investment
- Electricity is not available
- Only 850 meters to Wariyapola - Puttlam main road (Padeniya Junction)
- 5.9 km to Wariyapola town
- Peaceful and fertile environment with excellent agricultural potential
Total price Rs. 21 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable agricultural property yours.