වාරියපොල - නෑටිය මාර්ගයට ආසන්නව කුරුණව ප්රදේශයේ වැවක් අසළ පිහිටා ඇති පර්චස් 45ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- ඉඩම අසල වැවක් ඇත
- සමතලා හා සෘජුකෝණාස්රාකාර (Rectangular) බිම් ප්රමාණය
- නිස්කලංක නේවාසික පරිසරය
- අතුරු තාර පාරට මීටර් 300 යි
- වාරියපොල - නෑටිය මාර්ගයට කි.මී. 1.3 යි
- වාරියපොල නගරයට කි.මී. 4.8 යි
මුළු මිල රු. 1,800,000 පමණි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අඩු මිලේ අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
45 perches land located in Kurunawa area near Wariyapola - Netiya road is available for sale.
- Freehold Deeds
- Tank located beside the land
- Flat and rectangular land shape
- Calm and peaceful environment
- 300 meters to sub tarred road
- 1.3 km to Wariyapola - Netiya road
- 4.8 km to Wariyapola town
Total price Rs. 1.8 million only
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to grab this valuable land at a budget price.