බොරලැස්ගමුව සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට.
සියලුම බිත්ති ගඩොලින් නිමකර ඇත.
විශාල ඉඩකඩක් සහිත නිවසකි.
ප්‍රධාන නිදන කාමරයෙහි ප්‍රමාණය අඩි 24 * 15 කි.
නිදන කාමරයෙහි ඇතුළත නාන කාමරයක් සහිතයි.
විශාල ප්‍රමාණයේ කාමර 6.
නාන කාමර 4.
සේවක නාන කාමරය.
විශාල විසිත්ත කාමර 2.
TV ලොබිය.
කාමර සදහා බැල්කනි.
කබඩ් සහිත පැන්ට්‍රිය.
විශාල නිවසකි.
විශාල මිදුල.
120 කොළඹ පාරට මී. 50 යි.
කටුවාවල KDU රෝහල ඉදිරිපිට.
බොරලැස්ගමුව නගරයට විනාඩි 3 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ඉඩම පර්චස් 12 කි.
මිල ලක්ෂ 575 ( මිලියන 5.75 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අමතන්න එපා.
3 Story Luxury House for sale in Boralesgamuwa.
Opposite KDU Hospital Katuwawala.
With 12 perches land.
Constructed with BRICK WALLS.
24 * 15 Master bedroom with attached bathroom.
6 Large Bedroom.
4 Bathroom.
Servant bathroom.
Large 2 sitting area.
TV Lobby.
Dining.
Pantry with cupboards.
Balconies for bedrooms.
Fully tiled.
Wooden Ceiling.
Large parking area.
Large garden.
Parapet wall & Roller gate.
20 Feet wide access road.
50 Meters to 120 Colombo main road.
Opposite KDU Hospital Katuwawala.
3 Minutes drive to Boralesgamuwa junction.
Decent neighborhood.
Plan approved with COC.
Clear title.
12 Perches land extent.
Price 5.75 million. Negotiable.
Genuine buyers are welcome.
Strictly no brokers please.