Mobile 📱 එකෙන් වගේම TV එකෙනුත් Monitor කරන්න පුලුවන් හොදම විදිහ 💥🔥
We are Direct Importers and Distributor 🛳🛳
⛳ ඔබ අපෙන් කැමරා මිල දී ගත යුත්තේ ඇයි ?
🌍 SMART CCTV වලට අදාල Icsee සහ V380 App බාවිතයේදී පැන නගින Software ගැටලු ( unauthorized Entries & Restrictions ) නිරාකරනය කරන්න ලංකාව තුල අවසරලත් එකම සමාගම - Only Authorized Importing Agent in Sri Lanka
🌍 ඒ වගේම දැනට Network Video Recorder ( NVR ) හරහා විඩියෝ Quality පරීක්ශා කර මිල දී ගත හැකි SMART CCTV තියෙන ලංකාවේ එකම තැන TECH PAL CCTV අපි වීම
අපේ ආයතනය :-
🛑ඔබට තොග ගැනුම්කරුවෙකු නම් තොග මිල දී ගැනීම් සදහා ලංකාවේ අඩුම මිල අපෙන් කොහෙන්වත් නැති මිල 😊( Minimum Quantity 30 )
🛑 අපි ගෙන්වා බෙදා හරින හින්දා වගකීම Sure ආයේ දෙකක් නැහැ ✊
WiFi කැමරා එකේ විස්තර :-
⭕ ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන් .
⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.
..........................................................................................................................
🚛 Island Wide Cash On Delivery
Call / අමතන්න
එකට whatsapp හෝ messenger messege කරන්න.
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.
🚩 Mega Branch
No NO 48
Station Road
Panadura
🚩 Wholesale Branch :-.
No 54, Galle road ,
kalutara