20P Prime Land For Sale in Ratmalana
===============================
* Suitable for Commercial or residential
* 20 perches
* Facing 20 foot carpeted road
* Road frontage 65 feet
* Close to the beach
* Walls & gate
* Electricity, water
* 5 Minutes walk to the Food City, bus stand & railway station
* No water retention
* Clear deed
Price: 18 Lakhs per Perch
-------------------------------------------------------------------------------------------------------------------
රත්මලාන , අඩි 20 කාපට් පාරට මුහුණලා , පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසු
අගනා පර්චස් 20 ඉඩම විකිණිමට.
* පාරට මුහුණත අඩි 65
* මුහුදු වෙරළට ඉතා ආසන්නයි
* වටේට තාප්පය සහ ගේට්ටුවක් සහිතයි
* විදුලිය, ජලය සහිතය
* Food city, බස් නැවතුම්පල, දුම්රියපලට විනාඩි 5 පයින් යාහැකි දුරින්
* වතුරට යට නොවන ඉතා අගනා ඉඩමකි
මිල : පර්චසයක් ලක්ෂ 18