Two Storied House for Sale in Kottawa,Mattegoda
=========================================
මත්තෙගොඩ , කිරිගම්පමුණුව පහත මහල සම්පූර්ණ වැඩ අවසන්කර, උඩුමහල 75% වැඩ අවසන්කර දැනට කුලියට දී ඇත.
පහත මහල
=======
* සම්පූර්ණ ටයිල්
* කාමර 2
* බාත්රූම් 1
* කුස්සිය
* විශාල සාලය
* සර්වන්ට් ටොයිලට්
* කුඩා කුස්සියක්ද පිටතින් සහිතයි
* රෝලර් ගේට්ටුව
* වටතාප්ප
* දුරකථන පහසුකම් / Peo TV සහිතයි
උඩුමහල
======
* කාමර 2
* කුස්සිය
* බාත්රූම්
* පිටතින් ඇතුලුවීමට පඩිපෙලක් සහිතයි
* ජලය සදහා වෙනම මීටරයක්
* සාලය / තවත් කාමරයක් ඉදිකිරීමට ඇත.
----------------------------------------------------
* නිවසේ සිට, කොට්ටාවට 6 km, මත්තේගොඩ ටවුමට 1.5 km,
කහතුඩුව අධිවේගී පිවිසීමට 2 km,
* නිරවුල් ඔප්පු (බැංකු ණය ලබාගත හැකි)
* මුදල් හදිස්සියක් සදහා ඉක්මණින් විකිණිමට
මිල ලක්ෂ : 180 (සාකච්ඡා කරගත හැක )