Condition : Brand new.
Brand : MEN.
Model : KL 1202 - 20L
20 liters wet and dry vacuum cleaner with blower function.
Stainless steel tub.
Motor : 1200 Watts.
Cylindrical filter element.
Kit includes :
- Floor cleaning wide nozzle,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Length adjustable chrome plated steel extension tube,
- Four caster wheels that needs to be fixed to the machine
Cash price Rs. 21,500.00.
06 months company warranty for motor.
Wet and dry vacuum cleaners are not extraction cleaners.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware .
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : KL 1202 - 20L
ලීටර් 20 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner මාදිළිය blower පහසුකමත් සහිතව.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)
සුදු යකඩ ටැංකිය.
බැරල් හැඩැති පෙරහණ.
මෝටරය : වොට් 1200ක ජවයක් නිපදවයි.
අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- දිග වෙනස් කල හැකි ක්‍රෝම් ආලේපිත යකඩ බටයක්,
- යන්ත්‍රයට සවිකල යුතු රෝද 4ක්.
මෝටරය සඳහා MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.