තත්වය : අලුත්ම.
වර්ගය : ARITA
මාදිලිය : 116
ලීටර් 35 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)
සුදු යකඩ ටැංකිය.
රෙදි වලින් සෑදූ පෙරහණ.
මෝටරය : වොට් 1500ක ජවයක් නිපදවයි.
අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- දිග වෙනස් කල හැකි ක්‍රෝම් ආලේපිත යකඩ බටයක්,
- යන්ත්‍රයට සවිකල යුතු රෝද 4ක්.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : ARITA.
Model : Type 116.
35 liters industrial grade wet and dry vacuum cleaner.
Stainless steel tub.
Motor : 1500 Watts.
Cloth filter element.
Kit includes :
- Floor cleaning wide nozzle,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Length adjustable chrome plated steel extension tube,
- Four caster wheels that needs to be fixed to the machine
06 months company warranty for motor.
Wet and dry vacuum cleaners are not extraction cleaners.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.