6 Bedrooms House for sale in Kiriwaththuduwa Kottawa
* 𝟏𝟓.𝟗𝟓 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟔 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟒 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 |𝟑𝟑𝟎 𝐋𝐚𝐤𝐬 (𝟑𝟑 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) *
Land extent is 15.95 purchase .Balcony & Roof top. Roller gate with wicket gate. car porch. 20ft access road. Built with high quality materials . Clear deed & approved plan. House is located . Please visit the property for the inspection. Highly residential area.
සුඛෝපබෝගී නිදන කාමර 6ක නාන කාමර 4ක නවීන නිවසක් ලක්ෂ 330කට .
හෝමාගම සහ කොට්ටාව නගර වලට ආසන්නයෙන් 280 මහරගම - හොරණ ප්‍රධාන බස් පාරට මීටර 200ක් දුරින් කිරිවත්තුඩුවෙන් පර් 15.5ක ඉදිවුණු නිදන කාමර 6ක සහ නාන කාමර 4ක නවීන දෙමහල් නිවසක් විකිණීමට.
සුන්දර වෙල් යායකට මායිම්ව නිමවා ඇති මෙම නිවසහි ඉහල මහල සහ පහත මහල නිවාස දෙකක් ලෙස පාවිච්චි කල හැකි ආකාරයට විදුලිය සහ ජලය වෙනම ඇත. නිදන කාමර 2කට attached bathrooms 2ක් ඇත .විශාල බැල්කනියක් සහ roof top එකකින් සමන්විත මෙම නිවස සියලු පහසුකම් වලින් සමන්විත අංගසම්පුර්ණ නිවසකි. .
280 මහරගම - හොරණ බස් පාරට මීටර 250යි.
128 තලගල - කොට්ටාව බස් පාරට මීටර 250යි
මිල ලක්ෂ 330යි. වැඩි විස්තර සදහා අමතන්න
House information
✅ 15.95 Perch
✅ 2840 Sqft
✅ 6 Bedrooms
✅ 4 Bathroom + 2 attached bathroom
✅ Spacious living room
✅ Dining room
✅ Kitchen with half pantry
✅ Fully tiled
✅ Garden wall surrounded
✅ Roller gate
✅ Pipe borne water
✅ 20ft access road
✅ CCTV
✅ Clear Deed
✅ Car porch
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
10th may