තත්වය : අලුත්ම.
වර්ගය : SMARTRC (හියුගෝ සමාගමෙන්).
මාදිලිය : ST 81620.
මිලිමීටර් 16 දක්වා ඩ්රිල් කටු භාවිතා කළ හැකි වොට් 1600 ක ජවයක් ඇති අඩුවේගී විදුම් යන්ත්රය.
යකඩ හෝ ලී විදීමටත් තීන්ත හෝ පොටි කලවම් කිරීමටත් භාවිතා කළ හැක.
මෝටරය : 1600 Watts.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 1100.
Drill chuck : 16mm Push type B16 (3 - 16mm) key type.
මෝටරය සඳහා මාස හයක හියුගෝ සමාගමේ අලුත් වැඩියා වගකීමක් සමගින්.
අවසර ලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand New.
Brand : SMARTEC (by HUGO) .
Model : ST 81620.
16mm dragon drill machine with powerful motor and slow rotating chuck.
Ideal for drilling steel, wood or can be used as a paint mixer as well.
Motor : 1600 Watts.
Rotational speed : 1100 RPM.
Drill chuck : 16mm Push type B16 (3 - 16mm) key type.
With six months repair type warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.