තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාටෙක් (HUGO සමාගමෙන්).
මාදිලිය : ST 33806.
මෝටරය : වොට් 1400.
මිනිත්තුවට කම්පන : 3000.
කම්පන ජවය : ජූල් 17.
මිලිමීටර් 17 හය පට්ටම් මාදිලියේ කටු භාවිතා වේ.
ඇලන් ඇණ 4 කින් ඉදිරිපස කොටස සවිවන මාදිලියකි.
කාර්යක්ෂමතාවයෙන් සහ කල් පැවැත්මෙන් ඉතාම ඉහළ යන්ත්රයකි.
මෝටරයට මාස 06ක වගකීමක් සහිතයි.
යන්ත්රය සමගින්:
පැතලි කටු 1ක්,
උල් කටු 1ක් හිමි වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SMARTEC (from HUGO power tools company).
Model : ST-33806.
Power : 1400 Watts.
Impact rate : 3000 per minute.
Impact energy : 17 Joules.
Bit type : 17mm Hex shank.
Very reliable and efficient machine thanks to it's high impact energy.
Free included with the machine :
280 x 20mm flat chisel bit - 01 pcs.
280mm point chisel bit.
Cash price Rs. 33,500.00.
06 months company warranty.
Authorised dealer :
Mihira Hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.