රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ Prime Group හි “Peridot” ව්‍යාපෘතියේ පිහිටා ඇති පර්චස් 10ක අගනා නේවාසික බිම් කොටසක් නැවත විකිණීමට ඇත.
- පර්චස් 10ක නේවාසික බිම් කොටස
- Prime Group “Peridot” ව්‍යාපෘතියේ ඉඩමක්
- ආයෝජනයට සහ නේවාසික සඳහා ඉතා සුදුසුයි
- කුරුවිට Paradise හන්දියට ඉතා ආසන්නයි
- රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 150
- රත්නපුර New Town නගරයට කි.මී. 6
- කුරුවිට නගරයට කි.මී. 3
- යෝජිත අධිවේගී පිවිසුමට කි.මී. 1
- උසස් නේවාසික සහ වටිනා ආයෝජන පරිසරය
පර්චසයක මිල රු. 1,200,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම අගනා බිම් කොටස ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
10 perches residential land located in “Peridot” Kuruwita, a Prime Group Precious Lands project, is available for resale.
- 10 perches residential land
- Located within Prime Group “Peridot” project
- Ideal for residential or investment purposes
- Close to Kuruwita Paradise Junction
- Only 150 meters to Ratnapura – Colombo main road
- 6 km to Ratnapura New Town
- 3 km to Kuruwita town
- 1 km to proposed highway entrance
- Highly valuable residential and investment location
Price per perch Rs. 1.2 million
(Prices can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.