වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ලක්මල් උයන ප්රදේශයේ පිහිටා ඇති නිවාස 2ක් සමඟ පර්. 105 ක අගනා ඉඩම විකිණීමට තිබේ. (ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.)
- සින්නක්කර ඔප්පු
- පොල් ගෙඩි 100 කට වැඩි ආදායමක්
- ඉඩමට පිවිසුම් මාර්ග 2ක්
- ළිං ජලය සහිතයි
- නිවාස කුලියට ලබා දී ආදායම් ගත හැක
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 250 යි
- වාරියපොල නගරයට කි.මී. 1.5 යි
- වාරියපොල දිසා රෝහලට කි.මී. 1 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 220 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable land of 105 perches with 2 houses located in Lakmal Uyana area on the Wariyapola - Kurunegala main road is for sale. (Selling for the value of the land only.)
- Freehold deed
- Income of more than 100 coconuts
- 2 entrances to the land
- Well water
- Houses can be rented out and income can be earned
- 250 meters to the Wariyapola - Kurunegala main road
- 1.5 km to Wariyapola town
- 1 km to Wariyapola District Hospital
Total selling price is 220 lakhs.
Contact 'Babrella Properties' today to make this valuable land yours.