• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

Sri Lanka's Largest Marketplace

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Luxury Furnished Apartment Short Term Rent in Mount Lavania

    Luxury Furnished Apartment Short Term Rent in Mount Lavania

    කාමර: 3, නානකාමර: 2
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස
    රු 23,000 රාත්‍රියකට
  • Holiday Superior Triple Bedroom at Border of Dehiwala

    Holiday Superior Triple Bedroom at Border of Dehiwala

    කාමර: 1, නානකාමර: 1
    සාමාජිකයා
    කොළඹ, කාමර 
    රු 8,900 රාත්‍රියකට
  • විශිෂ්ටම
    Studio Apartments for Short Term Rent - Nugegoda
    Studio Apartments for Short Term Rent - Nugegoda
    Studio Apartments for Short Term Rent - Nugegoda
    +2

    Studio Apartments for Short Term Rent - Nugegoda

    කාමර: 1, නානකාමර: 1
    කොළඹ, කාමර 
    රු 7,500 රාත්‍රියකට
    පැය 11
  • Private Villa for Rent in Kalutara

    Private Villa for Rent in Kalutara

    කාමර: 3, නානකාමර: 2
    කළුතර, වෙනත්
    රු 10,000 රාත්‍රියකට
    දින 14
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීම
    • කළුතර හි කාමර 
    • කළුතර හි නිවාඩු ගත කිරීමට බංගලා
    • කළුතර හි මහල් නිවාස
  • කළුතර දේපල විකිණීමට
    • කළුතර මහල් නිවාස විකිණීමට
    • කළුතර ඉඩම් විකිණීමට
    • කළුතර නිවාස විකිණීමට
    • කළුතර වාණිජ දේපළ විකිණීමට
    • කළුතර නව ඉදිකිරීම් වන දේපළ
  • කළුතර දේපළ කුලිය
    • කළුතර මහල් නිවාස කුලියට
    • කළුතර නිවාස කුලියට
    • කළුතර වාණිජ දේපළ විකිණීමට
    • කළුතර කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කළුතර හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කළුතර හි වහල
    • කළුතර හි පයිප්ප වැඩ
    • කළුතර හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කළුතර හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ හොඳම නිවාඩු නිකේතන සහ කෙටි කාලීන නවාතැන් 

    නිවාඩු නිකේතන යනු ඔබ මිල ගැන සැලකිලිමත් වෙනවා නම්, මිල අධික සහ නිතර අවහිර වූ හෝටල් කාමරවලට වඩා සුවපහසු සහ පහසු මිලකට ඔබේ නිවාඩුව ගතකළ හැකි හොඳ විකල්පයකි. එපමණක් නොව, කුලියට ගැනීම සඳහා වෙනම කෙටි කාලීන නිවසක් ලබා ගැනීම ඔබට විශාල මුදලක් වැයවන හෝටල්වලට වඩා වැඩි පෞද්ගලිකත්වයක් ලබා දෙයි.

    මීට පෙර, නිතරම නිවාඩු ගතකරන අය සහ ව්‍යාපාරික අමුත්තන් වඩාත් කැමති තේරීම වූයේ හෝටල් නවාතැන් ය. කෙසේ වෙතත්, කෙටි කාලීන නිවාස කුලියට දීම සහ නිවාඩු නිකේතන කුලියට දීම ශ්‍රී ලංකාවේ සංචාරකයින් සඳහා නව සහ ප්‍රියතම විකල්පයක් ලෙස මතු වී ඇත.

    මහනුවර, කොළඹ, ගාල්ල, ගම්පහ සහ මාතර යන ප්‍රදේශවල ඔබ කුමන ආකාරයේ සංචාරයක් සැලසුම් කළත්, සුප්‍රසිද්ධ ලාංකීය ආගන්තුක සත්කාරයට බාධාවක් නොවන පරිදි පුළුල් පරාසයක නවාතැන් විකල්ප තිබේ. ikman හි ඇති දැන්වීම් හොඳින් සංසන්දනය කිරීමෙන් ඔබට සුදුසුම නිවාඩු නිකෙතනය හෝ කෙටි කාලීන නවාතැනක් කුලියට ගැනීම සඳහා සොයාගත හැකි ය. 


    ශ්‍රී ලංකාවේ හොඳම නිවාඩු නිකේතන තෝරාගන්න

    හෝටල්, නිවාඩු නිකේතන, හෝ නිවාඩු ගත කිරීමට ඇති මහල් නිවාස සහ කෙටි කාලීන නවාතැන් අතරින් නවාතැන් ගැනීමට සුදුසුම ස්ථානය ඔබ තෝරා ගන්නේ කෙසේද?

    ඔබගේ ගමන් සැලසුම් අපහසුතාවයට පත් නොවන පරිදි හොඳම කෙටි කාලීන නවාතැනක් ඔබ සොයා ගත යුතුය. ඔබ සොයන පහසුකම් ඔබ සැලසුම් කරන සංචාරයට අනුව වෙනස් වේ - තනි සංචාරයක් හෝ පවුලේ නිවාඩුවක්. උද්‍යාන, සඳළුතල, ජිම් පහසුකම්, ප්‍රවාහනයට පහසුකම්, සහ ඔබ සහ ඔබේ ගමන්මලු ආදිය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් වැනි සාධක සලකා බැලිය යුතුය.

    ඔබට අවශ්‍ය පහසුකම් මිල ගණන් හා සසඳා, ඔබ නිවාඩුව ගතකරන කාලය සුන්දර සහ අමතක නොවන කාලයක්වන බව සහතික කරගැනීම සඳහා හොඳම නිවාඩු නිකේතනයක් තෝරා ගන්න.


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතන කුලියට ගැනීම තෝරාගැනීමේ ප්‍රතිලාභ මොනවාද?

    නිවාඩු නිකේතන කුලියට ගැනීම දේශීය සංස්කෘතිය සහ ජීවන රටාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙයි. හෝටල් හා සසඳන විට වැඩි පෞද්ගලිකත්වයක් සහ සුවපහසුවක් සපයන අතර, විශේෂයෙන් පවුල් හෝ විශාල කණ්ඩායම් සඳහා දිගු කාලීනව වඩා ලාභදායී විය හැකිය.

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතන සඳහා වැයවන මිල කොපමණද?

    ශ්‍රී ලංකාවේ දේශීය නිවාඩු නිකේතන කුලියට ගැනීම කාමර, සහ ගෙස්ට් හවුස් වැනි අයවැය-හිතකාමී විකල්පවල සිට සුඛෝපභෝගී විලා දක්වා පරාසයක විහිදෙයි. කුලියට දෙන ස්ථානය, ප්‍රමාණය සහ පහසුකම් මත පිරිවැය රඳා පවතී. ikman.lk හරහා ඔබට ඕනෑම මිලකට ගැලපෙන විකල්පයන් සොයා ගත හැක.

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකෙතන කුලියට සම්බන්ධ අමතර වියදම් තිබේද?

    ශ්‍රී ලංකාවේ සමහර නිවාඩු නිකෙතනවල විදුලිය, ජලය සහ පිරිසිදු කිරීමේ ගාස්තු වැනි අමතර වියදම් ඇතුළත් විය හැක. නවාතැන වෙන්කරවා ගැනීමට පෙර කුලියට ඇතුළත් කර ඇති දේ පැහැදිලි කරගන්න. ආහාර සහ ප්‍රවාහනය වැනි අනෙකුත් වියදම් වෙනම ඇති අතර ඔබ අතැති මුදල් සහ ගමන්මාර්ගය අනුව ඒවා වෙනස් වේ.

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතනවල පහසුකම් සම්බන්ධයෙන් මා අපේක්ෂා කළ යුත්තේ කුමක්ද?

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේත පහසුකම් අනුව වෙනස් විය හැකි නමුත් බොහෝ ඒවා අංග සම්පූර්ණ මුළුතැන්ගෙය, සුවපහසු ඇඳ ඇතිරිලි සහ එළිමහන් අවකාශයන්ගෙන් යුක්තයි. සමහර නිකේතන ගෙවත්තක්, පිහිනුම් තටාක සහ කාර්ය මණ්ඩලයක් වැනි අමතර පහසුකම් ද ලබා දිය හැක.

    ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතනයක් කුලියට ගැනීම ආරක්ෂිතද?

    ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් සංචාරකයින් සඳහා ආරක්ෂිත ගමනාන්තයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, වටිනා භාණ්ඩ සුරක්ෂිත කිරීම සහ ඔබේ වටපිටාව පිළිබඳව දැනුවත් වීම වැනි අවශ්‍ය පියවර ගැනීම සැමවිටම හොඳ ය. ශ්‍රී ලංකාවේ බොහෝ නිවාඩු නිකේතන ආරක්ෂිත දොරටු සහිත ගොඩනැගිලි වේ.

    නිවාඩු නිකේතනයක නවාතැන් ගැනීමේදී ශ්‍රී ලංකාව වටා ගමන් කිරීමට හොඳම ක්‍රම මොනවාද?

    ශ්‍රී ලංකාව වටා ගමන් කිරීම සඳහා කුලී රථ, ටුක්-ටුක්, පුද්ගලික කාර් කුලියට ගැනීම සහ පොදු බස් රථ ඇතුළු විකල්ප කිහිපයක් තිබේ. හොඳම ප්‍රවාහන ක්‍රමය ඔබගේ අයවැය, ස්ථානය සහ ගමන් මාර්ගය මත රඳා පවතී.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies