ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන වෙළඳ පොළ ikman.lk හරහා ඔබට අවශ්‍ය ඕනෑම මාදිලියක කට අධික නවතම, පාවිච්චි කල හෝ වැඩි දියුණු කල මෝටර් රථ අඩුම මුදලකට මිලදී ගන්න. ඔබට ගැලපෙන මෝටර් රථය මිලදී ගැනීම සඳහා කාණ්ඩ මත පදනම් වූ අපගේ සෙවීම් සේවාව භාවිතා කරන්න. Toyota, Honda, Mercedez සිට BMW දක්වා ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක, මාදිලියක මෝටර් රථයක් ඔබට ළඟම ස්ථානයකින් ikman.lk හරහා පහසුවෙන්ම තෝරා ගන්න.
Nissan, Toyota, Suzuki, Daihatsu, Datsun ඇතුළු විශිෂ්ඨතම සන්නාම රැසක මෝටර් රථ ප්‍රමාණයක් ikman.lk හරහා සොයන්න. පෞද්ගලික වෙළඳුන්, විශ්වාසදායක සාමාජිකයින්, මෝටර් රථ අලෙවි සැල් සහ දිවයින පුරා විහිදුනු බලයලත් අලෙවිකරුවන්ගෙන් පාවිච්චි කරනලද මෝටර් රථ සොයා ගන්න
මෝටර් රථ online ක්‍රමයට විකුණා ඒ සඳහා දහසකට අධික ගැණුම්කරුවන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්න. ikman හි දැන්වීමක් පල කිරීම සඳහා මිනිත්තු 2ක කාලයක් පමණක් වැයවේ. ඔබට කදිම මිලක් නියම කරමින්, පැහැදිළි ඡායාරූප භාවිත කරමින් සහ සවිස්තරාත්මක විස්තරයක් සැපයීම හරහා ඔබගේ භාණ්ඩය හෝ සේවාව සඳහා ඉක්මනින්ම ගැණුම්කරුවකු සොයාගත හැකිය. සම්ප්‍රේෂණය, Body Type, මිල සහ සැතපුම්
Automatic, Manual, Tiptronic සහ අනෙකුත් ඕනෑම සම්ප්‍රේෂණ මාදිලියක රථ වාහන සහ ඉන්ධන වර්ගය අනුව- පෙට්‍රල්, දෙමුහුන්, ඩීසල්, විදුලි, , CNG. ඇතුලු ඕනෑම වර්ගයක රථවාහන කඩිනමින් සොයා ගන්න. වාහනයේ බඳෙහි ස්වභාවය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ සඳහා Hatchback, Saloon, SUV / 4x4, Station wagon, MPV, Coupé/Sports සහ Convertible ඇතුලු ඕනෑම වර්ගයක මෝටර් රථ මිලදී ගන්න. මිල සහ ධාවනය කර ඇති සැතපුම් ප්‍රමාණය අනුව ෆිල්ටර් කරන්න. ඔබට අවශ්‍ය මොටර් රථය පහසුවෙන් සොයාගන්න.