ලංකාවේ ආර්ථික සහ සමාජ ප්රබෝධයක් ඇතිකිරීම සඳහා පිහිටවූ ආයතනයක පණිවුඩ සමාජ ගතකිරීමේ කාර්යය සඳහා සමාජ මාධ්‍ය නාලිකා නිවේදක තනතුරට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ .
හොඳ සිංහල දැනුමක්, සාමාන්‍ය දැනුම , සබකෝලය නොමැති වීම , ප්‍රියමනාප බව සහ ආකර්ශනීය කටහඬක් හිමි වීම අවශ්‍යවේ .
Part time වැඩ කිරීමට කැමති අයටද ඉල්ලුම් කලහැක