Selling My Best Travel Partner ❤️
2026 අලුත් වාහනයක් ගේන්න ඉන්න කෙනෙක්ට වටිනවා . ලෙඩ අඩුපාඩු මොකුත්ම නෑ . ගිය ගමං ඔක්කොම ගිහින් පරිස්සමට ආව Bike එක . දැනටත් උදේ හවස Office යන්නෙ එන්නෙ මේකෙම තමයි . අලුත් අවුරුද්දෙ ගැරිජ් ගානෙ රස්තියාදු නොවී හොඳ බයික් එකක් පදින්න හොයන කෙනෙක්ට හොඳම වාහනයක් . ගංවතුරට අහු උන බයික් එකක් නෙමෙයි . Location Horana .
Chassis Engine නම්බර් Original Font තියෙන්නෙ
DOCUMENTS Clear .
Lision Insurance Updated Up to Date .
Original CDI Unit.
Original Rectifier.
Signal Light Original Nemei .
Condition මීටත් වඩා හොඳයි ෆොටෝ ටික ටිකක් පරණයි .
Hump එක විතරක් 225 බයික් එකේ එකක් තියෙන්නේ .
Engine 100%
දුම දැමිලි ඔයිල් පිච්චිලි මොකුත්ම නෑ . තෙල් වැඩ හොඳට .
අඩුවට දෙන්නෙ නෑ . 😓
අවශ්‍යම කෙනෙක් ඉන්නවනං කෝල් එකක් දෙන්න .
ඇවිල්ලා බලලා Negotiate කරගන්න පුලුවන් .