රු 695,000
විස්තරය
විකිණිමට
Chaminda Ranaweera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින, මනා ලෙස නඩත්තු කරන ලද Yamaha FZ-S යතුරුපැදියක් විකිණීමට ඇත.
වර්ගය: Yamaha FZ-S Version 2.0 (Fuel Injection)
නිෂ්පාදිත වර්ෂය: 2016
වර්ණය: කළු සහ තද රතු මිශ්ර (Matt Grey/Red)
එන්ජිම: 150cc (හොඳම ඉන්ධන පිරිමැස්ම)
තත්ත්වය: එන්ජිම සහ ධාවන තත්ත්වය 100% ක් ඉතා හොඳයි.
ටයර්: ඉදිරිපස සහ පසුපස ටයර් ඉතා හොඳ තත්ත්වයේ පවතී.
ලේඛන: සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත (ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්ර).
ලයිට් සහ මීටර් සියල්ල හොඳින් ක්රියා කරයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක අංකය: