Yamaha p45 electric piano sustain paddle 88 keys 7 octaves weight keys Mint condition කිසිම අවුලක් නෑ.මුදල් හදිස්සියක් නිසා විකුනන්නෙ.ඉක්මනින් දෙනව.ඉක්මනින් ගන්න කෙනෙකුට පොඩි වෙනසක් කරල දෙන්න පුලුවන් .හෝමාගම පනාගොඩ තියෙන්නෙ. ගාන 125000යි.