⭕ DT 200r ⭕ 89 MODEL
◾දෙවන අයිතිකරු
◾වර්තමාන අයිතිකරු මා වන අතර,
◾ලයිෂන් ඉන්ෂුවරන්ස් 2027
◾රස පරීක්ෂක වාර්තාව සහිතව සියළුම ලිපි ලේඛන ඇත.
◾එන්ජින්, රනින් 100%
◾අලුත් බැටරිය
◾ඔරිජිනල් CDI
◾ටයර් දෙකම 80%
◾එන්ජින් එක සියළුම රේසර් ගසා බෝර් කර, රෝඩ් ගසා ජපන් 25 පිස්ටන් දමා සියළුම කොටස් අලුතින් දමා ඇත.
◾හැඩල් කප් සෙට්, රෝද වල රේසර් සියල්ල අලුතින් දමා ඇත.
◾පෝක් ඔයිල් සීල් අලුතෙන් ගසා ඇත.
◾ඉදිරිපස, පසුපස බ්රේක් පොම්ප අලුතින් දමා සාදා ඇත.
◾ගැනුම්කරුවන් පමණක් අමතන්න.
⭕ මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිනීමට අවශ්‍යයි, යතුරු පැදිය බැලීමෙන් පසු මිලගණන් සාකච්ජා කර ගත හැක.
⭕ සාදාරණ මුදලකට දෙනු ලැබේ.