රු 360,000
විස්තරය
විකිණිමට
Guna Wardane
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මිලදී ගත් හා ලියාපදිංචි කල දිනය 2024/09/18
ඉදිරිපස හා පිටුපස CEAT new ටයර් යොදා ඇත.
2026 පෙබරවාරී මාසයේදී අලුත්ම බැටරි සෙට් එක දමා ඇත.
අලුත්ම චාජර් එකක් ඇත මාස 12ක වගකීමක් ද සහිතව..
අලුත්ම බැටරි නිසා ඉතා වටිනා බයිසිකලයකි..
ඉක්මනින් අමතන්න.. අබාන්ස් ෆිනෑන්ස් හරහා පහසු ගෙවීමේ ක්රමයක්ද සකසා දිය හැකිය..
one charge 8 hours
85km
max speed 52kmph
1200w high power motor
pamina pariksha kirimen pasuwa lankawe onama pradeshayakata ewime hakiyawa atha..