✨ Original parts කිසිම දිනක අලුත්වැඩියා කර හෝ විවෘත කර නැත. නිෂ්පාදනයේදී ලැබුණු සියලුම අමතර කොටස් එලෙසම පවතී.
✨ Helio G80 Gaming Processor එක මගින් ඉතා වේගවත් ක්රියාකාරීත්වයක් ලබාදේ.
🔋 5020mah Battery දවස පුරාම භාවිතා කළ හැකි ඉතා හොඳ බැටරි ආයුකාලය.
📱 වීඩියෝ නැරඹීමට සහ Social Media භාවිතයට ඉතා පැහැදිලි විශාල තිරයක්.
📸 : ඕනෑම අවස්ථාවක ලස්සන ඡායාරූප ගැනීමට කාච 4කින් යුත් කැමරා පද්ධතිය.
💾 64GB Storage -ඔබගේ අවශ්‍ය සියලුම Photos සහ Apps සඳහා ඉඩකඩ ඇත.
තිරයේ දකුණු පසින් කුඩා වර්ණ වෙනසක් (Color Patch) ඇත. (ඡායාරූප බලන්න)
Touch එක 100% ක් හොඳින් වැඩ කරයි. කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි භාවිතා කළ හැක
.
✅ ඉතා වේගවත් ඇඟිලි සලකුණු සහ මුහුණ හඳුනාගැනීමේ ආරක්ෂක පද්ධතිය.
✅ කිසිදු බාධාවකින් තොරව (No lagging) ඉතා හොඳින් වැඩ කරයි.
✅ : ඉතා හොඳ මට්ටමේ පවතී.