Redmi 15C - Excellent Condition
Redmi 15C සන්නාමයේ විශිෂ්ට තත්ත්වයේ පවතින දුරකථනයක් වහාම විකිණීමට ඇත.
ඉතාමත් සුපිරි මට්ටමෙන් (Mint Condition) පවතින, කිසිදු බාහිර හෝ අභ්‍යන්තර දෝෂයක් නොමැති Redmi 15C දුරකථනයකි. මුල් අයිතිකරු විසින් ඉතා ප්‍රවේශමෙන් භාවිතා කර ඇත.
Specifications & Details:
RAM / Storage: 6GB RAM / 128GB ROM
Battery Life: 100% ක්ම සුපිරියටම වැඩ (Gaming සහ Daily usage එකට ඉතාමත් සුදුසුයි)
Display: කිසිදු සීරීමක් නොමැත (Tempered glass සහ back cover සහිතව භාවිතා කර ඇත)
Cameras: 100% ක් හොඳින් ක්‍රියා කරයි (පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ ගත හැක)
What you get:
Redmi 15C Phone
Original Box with same IMEI
Original Charger & Cable
Free Back Cover
Price: Rs.42000 (Price can be negotiated slightly / මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
Location: Kottawa
කිසිදු ලෙඩක් නැති, අරන් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ Phone එකක් සොයන්නෙකුට ඉතාමත් වටී. Genuine buyers සෘජුවම අමතන්න. මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Call for more details