📌Brand - WORLDEN
📌Model - WD-9100-D6
📌Automatic grade - Full
📌Max RPM - 4500
📌Motor Type - Direct Drive Servo Motor
KEY FEATURES :
✅Automation Level – Fully automatic with advanced stitching functions.
✅Self-made patterns, sewing stitches.
✅Auto Thread Trimmer – Rotary knife cuts threads for a seamless finish.
✅Auto back-tacking; Precise reverse seam, ultra quiet.
✅Auto presser foot lifting.
✅Power-Saving Direct Drive Motor – Saves energy and reduces noise.
✅Built-In Operation Panel – Smart controls for easy adjustments.
✅Real-time variable needle distance.
✅Electronic thread loosen.
✅One button reset.
✅USB interface.
✅Large air volume handwheel.
✅Single-Needle Precision – Reliable lock-stitching for various fabrics.
✅High-Speed Performance – Up to 4500 stitches per minute for fast production.
✅Accurate Stitch Length – Adjustable up to 5 mm for precise sewing.
✅Needle Type – DB×1, sizes #7 to #18 – Ideal for light to medium fabrics.
✅High Clearance – Up to 13 mm presser foot lift for fabric handling.
PERFECT FOR :
▶️Everyday Sewing – Shirts, dresses, and lightweight upholstery.
▶️Efficient Production – Apparel workshops and small businesses.
**********************************************
🔥සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය (Full Automatic) මහන මැෂිමක් (Sewing Machine).
මේක ගොඩක්ම පාවිච්චි වෙන්නේ රෙදිපිළි කර්මාන්ත ශාලාවල (Apparel Industry)
වේගයෙන්, නිවැරදිව සහ එකම විදිහට වැඩ කරන්න.
✅එක ඉඳිකටුවයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කමිස, කලිසම් වගේ ඇඳුම් වල ප්‍රධාන
මැස්ම (පොදු මැස්ම/Lockstitch) දාන්න පාවිච්චි කරන මැෂිම.
✅ලොක්ස්ට්රිච්): මේක තමයි වඩාත්ම ශක්තිමත් සහ බහුලවම පාවිච්චි කරන මැස්ම.
නූල් දෙකක් (ඉහළ නූල සහ බොබින් නූල) අගුලක් වගේ එකට සම්බන්ධ කරලා මේ
මැස්ම දානවා.
✅මහලා ඉවර වුණාම නූල ඉබේම කැපෙනවා.
✅මැහීම පටන් ගන්නකොටයි ඉවර කරනකොටයි මැස්ම ශක්තිමත් කරන්න
ආපස්සට මහන එක (බැක්ටැක්) ඉබේම වෙනවා.
✅වැඩ කරන කෙනාගේ මහන්සිය අඩු වෙනවා, වේගය වැඩි වෙනවා, සහ හැම
තිස්සේම එකම නිවැරදි නිමාව (finish) ලැබෙනවා.
🔴Stepper Motor (ස්ටෙපර් මෝටරය) :
✅සාමාන්‍ය සර්වෝ මෝටරයකට වඩා මේක වඩාත් නිවැරදි (More Accurate)
පාලනයක් සපයනවා.
✅මේකෙන් වෙන්නේ මැෂිමේ කොටස් (විශේෂයෙන් ඉඳිකටුව සහ රෙදි ගෙනියන
Feed dog එක) අංශක ගානින් හරි පියවරෙන් පියවර (step by step) පාලනය
කරන්න පුළුවන් වීම.
✅මේ නිවැරදි පාලනය තමයි ඊළඟට කියන Pattern Stitch (විවිධ මෝස්තර මැස්ම)
වලට අත්‍යවශ්‍ය වෙන්නේ.
✅ඉතා වේගයෙන්, නිවැරදිව, අඩු ශබ්දයකින්, සහ අලංකාර මෝස්තර රටා සහිතව
මහන්න පුළුවන් දියුණුම මට්ටමේ කර්මාන්තශාලා මැෂිමක් තමයි මේක.
******************************************************
🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Worlden Stepper Motor Full Automatic Single Needle Lockstitch Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 147,200දින 24
Worlden Stepper Motor Full Automatic Single Needle Lockstitch Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 147,200දින 18
WORLDEN Stepper motor Full Automatic Single needle Lockstitch Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 147,200දින 33
Worlden Stepper Motor Full Automatic Single Needle Lockstitch Machine
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 147,200දින 27
